විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Share
Read more




