ලේඛක නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි” කෘතිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබාදීම ඊයේ (11) සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදුන්හ.
Share

Read more