විපක්ෂ නායක වැඩ අරඹයි

Share

අද (22) දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩ භාර ගෙන ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ව සිටියහ.

Read more

Local News