වර්තමානය තුළ බුද්ධිගලනය ඉහළට ගොස් ඇති බව පාඨලී කියයි

Share

ශ්‍රිලංකාවේ වර්තමානය තුළ බුද්ධිගලනය ඉහළ ගොස් ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ විශේෂයෙන් පාසල් යන වයසේ ළමුන් මෙරට රැදී සිටීමට වඩා විදෙස් රටවලට ගොස් අධ්‍යාපනය හැදැරීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

 

Read more

Local News