Home දේශීය පුවත් ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

0
ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

ශ්‍රි ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව සහා හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here