මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ දෙවන විත්තිකරු වන උමාර් හබ්තාබ් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදී තිබේ.
ඒ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් මෙම සිද්ධියට අදාළ නඩුව අද (21) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේ දීය.
ගොනුකර තිබූ අධිචෝදනා 48 න් 31 කට වරදකරු සැකකරු වරදකරු බවයි විනිසුරුවරිය තීන්දු කළේය.