බදියුදීන්ගෙන් FCID පැය හයහමාරක ප්‍රකාශයක් ගනියි

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැම්ණ තිබේ.

සතොස ආයතනයේ 2014-2015 කාලයේ සහල් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම ඒකකයට ඊයේ දින වාර්තා කළේය.

පෙ.ව. 10.00 සිට පස්වරු 4.30 දක්වා පැය හය හමාරක කාලයක් ඔහු සිය ප්‍රකාශය ලබාදී තිබේ.

Read more

Local News