Home දේශීය පුවත් වාහන මංතීරු නීති දැඩි වෙයි

වාහන මංතීරු නීති දැඩි වෙයි

0
වාහන මංතීරු නීති දැඩි වෙයි

සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියි.

හෙට (27) දිනයේ සිට සති 2ක කාලයකින් පසුව ඒ පිළිබඳ දැඩි නීති ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here