Home දේශීය පුවත් හිස්බුල්ලා කෝප් කමිටුවට කැදවයිද ?

හිස්බුල්ලා කෝප් කමිටුවට කැදවයිද ?

0
හිස්බුල්ලා කෝප් කමිටුවට කැදවයිද ?
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා කෝප් කමිටුව හමුවට ගෙනඒමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි පවසනවා.

ඔහු කියාසිටියේ අන්තවාදීන්ට උදව් උපකාර කළ සියළු පාර්ශවයන්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉකුත්දා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළේ අක්මීමණ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here