Home විශේෂාංග පුවත් ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයට තවත් සම්මාන

‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයට තවත් සම්මාන

0
‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයට තවත් සම්මාන

ප්‍රකට ‘ඔස්කා’ සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපට අතරට තේරුණ රාජ්කුමාර් රාඔගේ ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටය පසුගියදා පැවැති ‘ස්ටාර් ස්ක්‍රින්’ සිනමා උළෙලේ දී වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානයට අමතරව වසරේ හොඳම නළුවා (විචාරක) ලෙස එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ රාජ්කුමාර් රාඔට හිමිවිය.

මේ වසරේ සිනමා සම්මාන උළෙල රැසකදීම හොඳම නළුවා ලෙස ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයේ රාජ්කුමාර් රාඔ සම්මාන දිනාගත් අතර, සිනමා විචාරකයන් පවසන්නේ පෙබරවාර්යේදී පැවැත්වෙන ප්‍රකට ‘ලේම් ෆෙයාර්’ සම්මාන උළෙලේදී  වසරේ හොඳම නළුවා ලෙස රාජ්කුමාර් ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටයේ කළ රගපෑමට සම්මාන හිමිකරගනු අැති බවයි.

sourse: saaravita.lk

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here