දේශීය පුවත් ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්රවාහන සේවා August 8, 2020 By stv online Share FacebookTwitterPinterestWhatsApp මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මක කර ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්රකාශ කළේ ය. stv online Table of contents [hide] මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මක කර ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්රකාශ කළේ ය. Read more දේශීය පුවත් ඊයේ එළිදැක්වූ ” මා අකමැතිව සිටි ජේ .ආර් ” කෘතිය (VIDEO) දේශීය පුවත් උණුසුම වැඩිවෙයි ගංගාවල ජල මට්ටමත් පහළට (VIDEO) දේශීය පුවත් සිනාරියෝ ගැන කියන සජිත් (VIDEO) දේශීය පුවත් Online වුණු වත්කම් බැරකම් (VIDEO) දේශීය පුවත් බලශක්ති පිරිමැස්මට මාර්ගෝපදේශ – බෙදුම්කරුවන්ටත් ප්රශ්න (VIDEO) Local News දේශීය පුවත් ඊයේ එළිදැක්වූ ” මා අකමැතිව සිටි ජේ .ආර් ” කෘතිය (VIDEO) දේශීය පුවත් උණුසුම වැඩිවෙයි ගංගාවල ජල මට්ටමත් පහළට (VIDEO) දේශීය පුවත් සිනාරියෝ ගැන කියන සජිත් (VIDEO) දේශීය පුවත් Online වුණු වත්කම් බැරකම් (VIDEO)