Home දේශීය පුවත් සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 

සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 

0
සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 

කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි  අවධාරණය කළහ.

 

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් ඊයේ කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here