Home දේශීය පුවත් මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලේ අතුරු වාර්තාව

මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලේ අතුරු වාර්තාව

0
මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ලේ අතුරු වාර්තාව

මහනුවර, බූවැලිකඩ ගිලාබැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සියලු සුන්බුන් ඉවත් කරන තෙක් මහල් කිහිපයක සංයුතිය පිළිබඳව නිගමනයකට එළැඹිය නොහැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සදහන් කළේය.

 

පසුගිය 20 වැනිදා අලුයම, බූවැලිකඩ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් යුවළක් සහ ඔවුන්ගේ බිළිඳිය ජිවිතක්ෂයට පත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here