Home දේශීය පුවත් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන වසා දමයි

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන වසා දමයි

0
දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන වසා දමයි

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව අද(17) දිනයේ සිට සියලු සත්ත්ව උද්‍යාන වසා තබන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බව අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here