Home දේශීය පුවත් නිරෝධායනය වෙමින් සිටි අයෙක් මියයයි

නිරෝධායනය වෙමින් සිටි අයෙක් මියයයි

0
නිරෝධායනය වෙමින් සිටි අයෙක් මියයයි

කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු නිරෝධායනය වෙමින් සිටියදි මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සදහන් කර තිබේ.

 

 

මෙලෙස මිය ගොස් ඇත්තේ නිරෝධායනයට ලක්කර තිබූ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙක් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

මිය ගිය පුද්ගලයාගේ දේහය කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් PCR පරීක්ෂණයක් සිදු කරන බවත් වාර්තා වෙයි.

ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීති යටතේ සිදුකිරිමට බලාපොරොත්තු වන බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here