අහුන්ගල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයින් 16ක් සොයාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
එම පුද්ගලයින් කොළඹ නැව් තටාකාංගණයේ ආසාදිතයාගේ පළමු ආශ්‍රිතයින් වන බව වාර්තා වෙයි.
Share

Read more