Home දේශීය පුවත් ඉදිරියේදි කොරෝනා මරණ වැඩි වෙන්න පුළුවන් : වෛද්‍ය හරිත අලුත්ගේ

ඉදිරියේදි කොරෝනා මරණ වැඩි වෙන්න පුළුවන් : වෛද්‍ය හරිත අලුත්ගේ

0
ඉදිරියේදි කොරෝනා මරණ වැඩි වෙන්න පුළුවන් : වෛද්‍ය හරිත අලුත්ගේ

මෙරට ඉදිරි සති කිහිපය වන විට කොරෝනා මරණ ගණන ගැන වැඩි වශයෙන් කතා කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් “අපි පහුගිය දින කිහිපයේ කතා කලේ රෝගීන් ගැන. හැබැයි ඉදිරිසතිය දෙක මාසේ හරි දෙසැම්බර් මුල වෙද්දී මරණ ගැන වැඩි වශයෙන් කතා කරන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.මේක ඉතාම භයානක තත්වයක්” ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here