Home දේශීය පුවත් ස්වයං නිරෝධායන ස්ථාන සෝදිසියට සිවිල් පොලිස් නිලධාරීන්

ස්වයං නිරෝධායන ස්ථාන සෝදිසියට සිවිල් පොලිස් නිලධාරීන්

0
ස්වයං නිරෝධායන ස්ථාන සෝදිසියට සිවිල් පොලිස් නිලධාරීන්

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනය වන ස්ථාන සෝදිසි කිරීම සදහා යෙදවීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේ සියලු ජනතාව හෙට දිනයේ සිට සෞඛ්‍ය නීති රිති දැඩ්ව අනුගමනය කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here