Home දේශීය පුවත් මෙරට කොරෝනා රෝගීන් ගණන 16000 ඉක්මවයි

මෙරට කොරෝනා රෝගීන් ගණන 16000 ඉක්මවයි

0
මෙරට කොරෝනා රෝගීන් ගණන 16000 ඉක්මවයි

මේ වන විට මෙරට කොරෝනා රෝගීන් ගණන 16,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.

 

ඊයේ(13) දිනයේ නව රෝගීන් 468ක් හදුනා ගනු ලැබු අතර දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5170කි.

මේ අතර කොරෝනා වෙෙරසය වැළදී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 11031කි.

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 05ක් වාර්තා වූ අතර මේ වන විට මෙරට සිදුව තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 53ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here