ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන සමාජ මාධ්‍ය මගීන් ප්‍රචාරය කළ අයට සිදු වූ දේ

Share

එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ සිව්දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News