මහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියෙකු ජිවිතක්ෂයට

Share

මහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියෙකු මරණයට පත් වි තිබේ.

 

ඒ අනුව මහර බන්ධනාගාරය තුල සිදුවූ ගැටුම්න් 9ක් ජිවිතක්ෂයට පත් වි ඇත.

මේ වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 113ක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ වන විට මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

Read more

Local News