තවත් කොරෝනා රෝගීන් 350ක්

අද දිනයේ මේ වන විට තවත් කොරෝනා රෝගීන් 350ක් හදුනාගෙන තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

අදාල රෝගීන් 350දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.