බුරවි සුළි කුණාටුව දිවයිනට 110km ක් දුරින්

Share

මේ වනවිට නැගෙනහිර වෙරළට කිලෝමීටර් 110ක් ආසන්නයෙන් ස්ථානගතව තිබෙන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බුරවි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් ප්‍රදේශයට ආසන්නව මෙරට ඊසානදිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00ත් 10.00ත් අතර ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Read more

Local News