තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වෙයි

Share

මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මේ වන විට සිදු වි තිබෙන මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Read more

Local News