ආබාධිත පුද්ගලයින් සදහා වන ජාත්‍යන්තර දින පණිවිඩය

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආබාධිත පුද්ගලයින් සදහා වන ජාත්‍යන්තර දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

 

අගමැතිවරයා මෙම නිවේදනයේ වැඩ්දුරටත් සදහන් කරන්නේ ආබාධිත පුද්ගලයන් මෙන්ම ආබාධීත නොවන පුද්ගලයින්ද සම අයිතිවාසිකම් භුක්ති විදිම්න් සමාජය තුළ ජිවත්විය යුතු බවයි.

අදාල නිවේදනය පහතින්…..

Read more

Local News