2021 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින December 8, 2020 Facebook Twitter Pinterest WhatsApp 2021 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාල දිනයන් පහතින්