කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ ජල කප්පාදුවක්

Share

හෙට(11) දිනයේ රාත්‍රී 10.00 සිට පැය 6 ක් ඩීන්ස් පාර, ඩාලිපාර ඇතුළු සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

 

අදාළ කාල සීමාව තුළ වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීදිය හා අතුරු මාර්ගවලට ජලය අඩු පීඩනයක් යටතේ සපයනු ලැබේ.

Read more

Local News