කොවිඩ් මර්දන දේශීය ඔසුව කථානායකටත් (ඡායාරූප)

Share

අද දිනයේදී කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය ලබාදී තිබේ.

 

කොරෝනා වෛරසයට එරෙහිව මෙම ඖෂධය ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර තිබු අතර පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට කටයුතු කළේය.

නමුත් රටපුරා පවතින කොවිඩ් වෙෙරස තත්ත්වය හේතුකොටගෙන එම බෙදා හැරිම අත්හිටුවීමට තීරණය කරනු ලැබිය.

පාර්ලිමේන්තුවටත් ගිය කොවිඩ් පැණිය (VIDEO)

Generic placeholder image

Read more

Local News