මෙරටින් තවත් කොරෝනා රෝගීන් 69ක් හදුනා ගෙන තිබේ.
විදෙස්ගතව පැමිණි 69 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇත.
ඒ අනුව අද දිනයේ මෙරටින් කොවිඩ් රෝගී්න් 538ක් වාර්තා වෙයි
මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවි තිබෙන මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.