හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා

Share

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී ඇති බවත් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබෙන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News