වසා දැමූ මහනුවර පාසල් 42 ක් යළි විවෘතයි

Share

අද(14) දිනයේ සිට වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

 

මේ අතර නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එම දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතිය තුළ නතර කෙරුණි.

Read more

Local News