ජපන් තරුණියක පැහැරගත් බවට චෝදනා ලද තරුණයාට ඇප

Share

පසුගියදා ජපානයේ සිට ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාට අද(14) දිනයේ ඇප හිමි වි තිබේ.

 

මිට සති දෙකකට පෙර මෙම තරුණයාට ඇප හිමි වුවද දවස් 14ක් නිරෝධායනයට යොමු කර තිබු අතර අද දින ඇප ලබා පිටත්ව ගියේය.

මේ අතර අදාළ තරුණිය පරිවාස භාරයට යොමු කර තිබේ.

Read more

Local News