5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Share

ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

නෝට්ටු තොගය සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

Read more

Local News