ඊයේ දිනය තුළ කොළඹින් නව ආසාදිතයින් 309ක්

Share

ඊයේ (15) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 309 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 34,121 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News