කොරෝනා ආසාදිතයින් 326ක් හඳුනා ගනී

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 326ක් අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News