කොරෝනා ආසාදිතයින් 701ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 26,353ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News