විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

විදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

 

ඒ අනුව මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ගත යුතු වෙයි.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News