නිරෝධායන නීති කඩ කරමින් ධාවනය කළ බස් 40ක බලපත්‍ර අහෝසි කරයි

Share

නිරෝධායන නීති රීති කඩ කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

රාජ්‍ය ආමාත්‍යවරයා නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

උත්සව සමය තුළදී මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා පැවසීය.

Read more

Local News