තවත් කොරෝනා රෝගීන් 461ක් හදුනා ගැනේ December 25, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොරෝනා රෝගීන් 461ක් හදුනා ගෙන තිබේ. අද දින වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් 451ක් පැළියගොඩ කොවිඩ් පොකුරේ සමීපතමයින් වන අතර අනෙක් 10 දෙනා බන්ධණාගාර කොවිඩි පොකුරට අයත්ය.