කොවිඩ් මරණයක් වාර්තා වෙයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිත එක් මරණයක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නයින්ටීන් ආසාදනය නිසා ඇති වු උග්‍ර හෘද ආසාදනයකි.

Read more

Local News