කොරෝනා රෝගීන් 712ක් සුවය ලබයි

Share

අද (26) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News