කොරෝනා ආසාදිතයින් 650ක් සුවය ලබයි December 27, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (27) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 650 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 32,701ක් දක්වා ඉහළ ගොස් ඇත.