හපුතලේ නව නගරාධිපති January 5, 2021 Facebook Twitter Pinterest WhatsApp හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබිණි. හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සදහා උපුල් දිසානායක මහතා පත්ව තිබේ