119 අංකය අවභාවිත කළ පුද්ගලයෙක්ට සිදු වූ දේ

Share

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා වැරදි තොරතුරු දෙමින් පොලිසිය නොමග යැවීමට උත්සහ කල පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

 

අදාල පුද්ගලයා දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල පුද්ගලයා පසුගියදා හදිසි දුරකථන අංකය අමතා තොරතුරක් ලබා දී තිබෙන අතර ඒ පිලිබදව පොලිසිය කල විමර්ශයකදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිසිය නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

Read more

Local News