2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිලිබද දැනුම් දිමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකිය.
අදාල නිවේදනය පහතින්