උපකාරක පන්ති අරඹන දිනය January 8, 2021 Facebook Twitter Pinterest WhatsApp සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි මස 25 වන දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන ඇමති ජි එල් පිරිස් මහතා සදහන් කළේය.