ගවයන් අතර පැතිර යන වෙෙරසය ගැන සොයන්න කමිටුවක්

Share

ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය ගැන සෙවීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව පශු සම්පත් අමාත්‍යාංශය සදහන් කළේය.

 

ගවයන් අතර පැතිර යන නව වෛරසයක් මෙරටින් වාර්තා වි තිබේ.

ඒ පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ස්ථාන වල මෙම වෛරස් තත්වය දක්නට ලැබෙන බව පශු වෛද්‍යවරුන් අවදාරණය කරයි.

මෙම වෛරසය ආසාදනය වූ සත්වයන් හට සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද පවසයි.

Read more

Local News