මෙරට කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News