බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා එන්නතකට අනුමැතිය January 9, 2021 Facebook Twitter Pinterest WhatsApp බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා එන්නතකට අනුමැතිය ලබා දීමට එරට රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ් අනුව අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා එන්නත සඳහා මෙලෙස අනුමැතිය හිමිව තිබේ.