පෙබරවාරියේ මෙරටට කොරෝනා එන්නතක් : යුද හමුදාපති

Share

පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එන්නත්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය හමුදාවේ මූලිකත්වයෙන් සිදුවන බව ද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News